Saturday, August 8, 2020

 විශ්මි සර්කස් விஷ்மி Wishmi Circus_Alammulla, Kakulandala, Agalawatta, Sri Lanka.


☺☺

ත‍්‍රාසය භීතිය කුතුහලය සිනහව එකම සංන්දර්ශනයකින් විඳින්නට!

වසර 80 කටත් එහා ඉතිහාසයකට උරුමකම් කියන පැසිපියා සර්කස් නිර්මතෘවරුන්ගේ පරපුරේ තෙවන පුරුක කලාව රැකගන්නට ඔබ සැමත් නරඹන්න.

කණ්ඩායම ඔබේ ගමට නගරයට ආයතනයට ගෙන්වා ගැනීමට අදම අමතන්න.

අප සර්කස් කණ්ඩායමේ සමාජිකයෙක්විමට හා පුහුණු පාඨමාලා සඳහා අවස්ථාව ඇත.

කේ.ජී. ශාම් චාමින්ද

076-0901380

Email - shaymec@gmail.com

FB - ShaymeChaminda

ආලම්මුල්ල, කැකුලන්දල, අගලවත්ත.

No comments:

Post a Comment